Jan 11, 2017

විමල් කූරු ගනිමින්

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඊයේ (10දා) අත්අඩංගුවට ගැණුනු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවේ.

ඔහුගේ දේශපාලන හිතමිතුරන් මෙන්ම පෞද්ගලික හිතවතුන්ද ඔහුව බැලීමට බන්ධනාගාරය වෙත යමින් සිටී.

හිටපු ජනාධිපතිවරයාද ඔහුගේ සුවදුක් බැලීමට ගිය බව වාර්තාවේ.

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ විමල් වීරවංශ මහතා ඔහුව බැලීමට පැමිණෙන්නන් හමුවන ස්ථානයේ සිටින ඡායාරූපයකි.

Wimal1 670px 17 01 11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top