nsb

Jan 18, 2017

ඩැඩීලගෙ ආලේ දෝරෙගැලුව හැටි !

ඩැඩී බෑන්ඩ් එක 2017 වසර ආරම්භයත් සමඟ අලුත් ගීත වීඩියොවක් යූ ටියුබ් වෙත මුදාහැර තිබිණි.

ඒ ආලේ ( Aaley) නම් වීඩියෝවයි.

ටිකක් වෙනස් ගීත රූපරචනයක් ඇති මෙහි ගීත රූප රචනය තැනෙන්නේ එම සංගීත කණ්ඩායම හා මමාස් බෝයිස් ෆිල්ම්ස් (Mamas Boys Films) වීඩියෝ කණ්ඩායමේ එකතුවෙනි.

ඔවුන් එම මෙහෙයුම දියත් කළේ මෙහෙමයි.

ඡායා-මිගාර විජයන්ත

Dadyshoot

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top