Jan 19, 2017

සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස් (ඡායාරූප)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සංවිධානය කර තිබු සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය අද (17) දිනයේ ද ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධය සංවිධානය කර තිබිණි.

(ඡායා - තුසිත කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top