Jan 25, 2017

කෝ කුකුළා?

චීන ජාතිකයන්ට අනුව මේ කුකුළා ගේ වර්ෂයයි.

ලොව බොහෝ දෙනා අතර අතිජනප්‍රිය මොළය වෙහෙසවන ‘බ්‍රේන්ටීසර්’ විනෝදාංගයේ නවතම නිර්මාණය ද සෑදී ඇත්තේ මෙම තේමාව ඔස්සේය.

 

 

hen1

තැඹිලි හා ක්‍රීම් පැහැ කිකිළියන් රැසක් අතර සිටින කුකුළෙකු සෙවීම මෙහි අභියෝගයයි. කිකිළියන්ට අමතරව ඡායාරූපයේ ඇති රන් කාසි ද රතු හා තැඹිලි පැහැ චීන ලන්තෑරුම් මෙම අභියෝගය තවත් අපහසු කරයි.

මදක් උත්සහ කර බලන්න. උත්සහය අසාර්ථක නම් උත්තරය පහතින් දැක්වේ.

 

 

hen2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top