Feb 06, 2017

ළමා නෙතින් දුටු විසල් දසුන්

ලොව සුවිශේෂී ම ඡායාරූප එළිදක්වන ‘නැෂනල් ජියෝග්‍රැෆික්’ විසින් ළමුන් සඳහා පවත්වනු ලැබූ ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන් එළිදක්වා තිබේ.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගාවලියට ඇතුළත් වන්නේ වයස අවුරුදු 06 - 14 දක්වා වියේ පසුවන දරුවන් ය.

කෙසේ වෙතත්, ළමා මනසින් හා දෑසින් දකින ලෝකයේ සුන්දරත්වය ඔවුන් කැමරා කාච වල සටහන් කර ඇත්තේ වයසින් දැනුමින් මුහුකුරා ගිය වෘත්තිමය ඡායාරූප ශිල්පීන් ලෙසිනි.

මෙම තරගයේ සමස්ථ ජයග්‍රහණය හිමිවූයේ නෙදර්ලන්තයේ ඩෙවී බැගර්මන් ගේ ටියුලිප් මල් යායක ඡායාරූපයයි. ඇගේ වයස 11කි.

මෙම තරගයේ දී ජයගත් දරුවන් ගේ අපූරු ඡායාරූප කිහිපයකි මේ :

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top