nsb

Nov 01, 2016

'ඉරිදා ඇපල්' එළිදක්වයි

'ඉරිදා ඇපල්' තාරුණ්‍යයේ ජාතික පුවත්පත එළිදැක්වීම පසුගියදා (06)  බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණි.

Times Media සමාගමේ ප්‍රකාශනයක් ලෙස එළියට එන 'ඉරිදා ඇපල්' තාරුණ්‍යය වෙනුවෙන් වෙන්වූ පළමු ජාතික පුවත්පතයි.

 තරුණ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇතුලූ කලා ලොවේ ආරාධිතයන් රැසකගේ ප්‍රධානිත්වයෙන් ඔක්තෝබර් 6 වන දින අති උත්කර්ෂවත් අයුරින් එළිදැක්විය.

මෙම පුවත්පතේ කතෘ මණ්ඩලයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ වෙළද දැන්වීමකරණ ක්ෂේත්‍රයේ ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මානලාභී විශිෂ්ටයෙකු වන ප්‍රගීත් ප්‍රසංජය සහ සංජක ප්‍රසාද් දොලේවත්ත යන දෙදෙනායි.

එසේම මෙම අවස්ථාවේදි ඉරිදා ඇපල් වෙබ් අඩවිය sundayapple.lk එළි දක්වනු ලැබිය.

සබැඳි පුවත්

පත්තර තට්ටුවට ඉරිදාට 'ඇපල්' !

එම අවස්ථාවේ ඡායාරූප පහතින්

Apple1

Apple2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top