Mar 19, 2017

විශාඛා - මියුසියස් බිග් මැච් දසුන්

බාලක පාසැල්වලට පමණක් සීමා වී තිබූ බිග් මැච් (big match) උණ බාලිකා පාසැල්වලටත් මේවන විට පැතිරී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල වැඩි කතා බහක් පතුරවමින් කොළඹ විශාඛා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය අතරත් ක්‍රිකට් බිග් මැච් එකක් පැවැතිණි.

මේ තරගය බලන්න විදුහල් දෙකේම වත්මන් සිසුවියන් මෙන්ම ආදී ශිෂ්‍යාවන් අති විශාල පිරිසක් ඇවිත් පැමිණ සිටීම විශේෂ සිද්ධියක්.

තරගයෙන් විශාඛාවන්ට පහසු ජයක් හිමි වුවත් විදුහල් දෙකෙහිම ක්‍රිඩිකාවන් දක්ෂ ලෙස ක්‍රීඩා කළාය.

එම තරගයේ හා තරගයෙන් පිට දසුන් කැමරා කාචවල සටහන්ව තිබුණේ මෙසේය.

16388418 1210510202380177 8500311449194231817 n

17155393 1210510235713507 3365057594823889702 n

17098339 1210509982380199 273568751656329915 n

17156041 1207844149313449 4638243689805495141 n

17156261 1210510502380147 770254595953507875 n

17157432 1213095872121610 6279261676645850323 o

17159001 1213095345454996 3168044224114064225 o

17159221 1213095815454949 5157829494314247881 o

17159299 1213107958787068 5492929223331101993 o

17190354 1210509469046917 959357092782863259 n

17190425 1210510182380179 4948488014206503021 n

17190708 1210509699046894 7943188275597572206 n

17191442 1213108092120388 6812778769655193983 n

17191727 1213107948787069 2419535794899054639 o

17191758 1213095928788271 4061211980960233127 o

17191964 1213107905453740 6970293750841116231 o

17192574 1213107955453735 361089270664340728 o

17202980 1210509422380255 1238254460476762248 n

17203087 1210509672380230 6453431159771408636 n

17212161 1213095462121651 901814807733433013 o

17239711 1213095475454983 8667601830342716241 o

17239750 1213095468788317 1230643704260498326 o

17239799 1213095968788267 7304693707199200287 o

17239853 1213107878787076 5059724048962230365 o

17239866 1213107882120409 4147796506102841926 o

17264324 1213095992121598 5375318472955523220 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top