Jul 04, 2017

සම්මානගත් Iphone ෆොටෝ

2017 වසරේ ලොව හොදම Iphone  ජායාරෑප තේරිමේ  සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණි. එහිදි රටවල්  140 ක නියෝජිතයන් ලබා දුන් දහස් ගාණක  ඡායාරූප  අතරින් කිපයක්  සම්මානයට  බදුන් කෙරිණි.

5953d3b217000020001032ea
ඇමරිකාවේ සෙබැස්ට්ආනෝ ටොමාඩා sepastiano tomaba  විසින් මෙහිදි වසරේ විශිෂ්ටතම  ඡුායාරූපයට හිමි සම්මානය හිමිකරගන්නා ලදි. එය IS IS ත්‍රස්ත ප්‍රහාරයක්  හමුවේ වීදියක අතර මං වී සිටින කුඩා දරුවන් දෙදෙනකුගේ ඡුායාරෑප  සටහනකි.  '' children of  qayyaruh ''  ලෙස එය නම්  කර තිබුණි.

5953d39117000020001032e8

"dock  worker''   ලෙස නම්කර තිබූ මෙම ඡුායාරූපය  ප්‍රථම ස්ථානය  දිනා ගත් අතර එය ඉදිරිපත් කර තිබුණේ  අයර්ලන්ත ජාතික  බ්‍රැන්ඩන්   සේ  (brendun se) විසිනි.

5953d39017000020001032e7
" The Performer"  ලෙස නම්කර   තිබූ මෙම ඡුායාරෑපය  දෙවන ස්ථානය හිමිකර ගත් අතර  එය සිංගපූරු ජාතික  Yeow-Kwang Yeo විසින්  ඉදිරිපත් කර තිබුණි.මෙහි දැක්වෙන්නේ වීදි ඔපෙරා   නළුෙවකු සිය රංඟනය අතරතුර විඩා නිවන ආකාරයයි.

5953d3911700001f001032e9
   "Tha city palace " නම්කර තිබූ මෙම ඡුායාරූපය තෙවන ස්ථානය  හිමිකර ගත් අතර  චින ජාතික  Kuanglong Zhang in Shenzhen  විසින්  ඉදිරිපත් කර තිබුණි. මෙහි දැක්වෙන්නේ   Udaipur’s   සේවයකු සොබා දහම විදගන්නා දර්ශනයකි.

5953d6cb290000bc0f3b18c1

Life style අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් මෙම  ඡුායාරූපය ඇමරිකානු ජාතික Nick Trombola විසින් ගන්නා ලද්දකි.

5953d6cb1700001f001032f8

Life style අංශයේ දෙවන ස්ථානය දිනාගත් ‌මෙම ඡුායාරූපය චීන ජාතික YuMing Guan  විසින් ගන්නා ලද්දකි.චිනයේ Santorini. හි පිහිටි  කුඩා නගරයක්  වන මෙය  සංචාරකයන් බහුලව ඇදෙන  නගරයක් වන අතර ලොව දක්නට ඇති සුන්දරම  දසුන් අතරින් එකක් ලෙසද  සැලකේ.

5953d6cc1500004b1f900878

කසෙැ ිඑහ  අංශයේ තෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය තායිවාන් ජාතික Chung Hung. විසින් ගන්නා ලද්දකි.

5953d83617000020001032fe

 Panorama අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය ඇමරිකානු ජාතිකNick Trombola විසින් ගන්නා ලදි.  මෙය ප්‍රංශයේ පිහිටි සුසාන භුමියකි.

5953d83617000020001032fd

Panorama  අංශයේ දෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය කැනේඩියානු   ජාතිකAndrew McCausland   විසින් ගන්නා ලද්දකි. මෙහි දැක්වෙන්නේ කැනඩාවේ Yoho ජාතික උද්‍යානයයි.

5953d83a17000020001032ff
Panorama අංශයේ තෙවන ස්ථානය දිනාගත් ‌මෙම ඡුායාරූපය එක්සත් ජනපදයේ  Brian Marchuck විසින් ගන්නා ලද්දකි. මෙය  "Rain Over the Reds" ලෙස නම්කර ඇත.

5953d8e1290000cc0f3b18d2

The America I know අංශයේ ප්‍රථම  ස්ථානය  දිනාගත්තේ එක්සත් රාජධානියේ uan Carlos Castañeda විසිනි. හිමෙන් වැසි ගිය ගල්තලාවක් මත හවස  මෙහෙයුමේ  යෙදෙන ඇමරිකානු යුධ භට පිරිසක් මෙහි දැක්වේ.

5953d8e1290000bc0f3b18d0

The America I know  අංශයේ දෙවන ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය  එක්සත් ජනපදයේ  Davis Bell  විසින් ගන්නා ලද්දකි.

5953d8e1290000cc0f3b18d1

The America I know    අංශයේ  තෙවන ස්ථානය දිනාගත්  ඡුායාරූපය ඉතාලි ජාතික  Maria K. Pianu  විසින් ගන්නා ලද්දකි.

5953d9771700001f00103308
News/ Events අංශයේ  ප්‍රථම ස්ථානය දිනාගත් මෙම ඡුායාරූපය Samuel Nacar  විසින්  ගන්නා ලද්දකි. යුරොපයේ  පිහිට්  විශාලතම  සංක්‍රමණික කදවුරේ  ගින්නක් ඇති වු මොහොතක තිබූ කලබලය මෙහි සටහන් වේ.

5953d9771500001f00900881

 News/ Events අංශයේ දෙවන ස්ථානය දිනාගත් මෙම  ඡුායාරූපය රුමේනියානු ජාතික  Thea Mihu විසින්  ගන්නා ලද්දකි. රුමේනියාවේ සිදුවන දුෂණ  වංචා නිසා රජයට ව්රුද්ධව  ජනතාව නැගි සිට් මොහොතක් මෙහි දැක්වේ.

5953d9781700002000103309

News/ Events අංශයේ  තෙවන ස්ථානය දිනාගත් මෙම  ඡුායාරූපය වීනයේ Xirui Huang විසින් ගන්නා ලද්දකි. තුර්කි හමුදාව  සහ PKK හමුදාව අතර ගැටුම් ඇතිවන අවස්ථාවක් මෙහි දැක්වේ.

  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top