Jul 10, 2017

සෝනි ලොව හොඳම ඡායාරූප එකතුව -2017

"සෝනි" දස වැනි (2017) ඡායාරූප සම්මාන උළෙල සදහා රටවල් 183 ක වෘත්තීමය සහ වෘත්තීමය නොවන ඡායාරූප ශිල්පීන් රැසක් සහභාගී විය.මේ සදහා ඡායාරූප 227,596 ක් ඉදිරිපත් කර ඇති අතර ජයග්‍රහණය කරන ලද ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

170328180125 sony world photography award 2017 alexandervinogradov russianfederation open portraitsopen 2017 super 169

රුසියානු ජාතික ඡායාරූපශිල්පී Alexander Vinogradov විසින් ඉදිරිපත් කළ මෙම ඡායාරූපය "Mathilda" ලෙස නම්කර තිබුණි.

170328180148 sony world photography award 2017 camilodiaz colombia open motion 2017 super 169

කොළොම්බියානු ජාතික ඡායාරූපශිල්පී Camilo Diaz විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දිය යට රග්බි ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් පිරිසකි.

170329115530 sony world photography awards 2017 shabirmian pakistan nationalawards 2017 super 169

පකිස්තානු ජාතික Shabir Mian විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය " Happiness" ලෙස නම්කර ඇත.

170329114818 sony world photography awards 2017 deveninishanthamanjula srilanka nationalawards 2017 super 169

Deveni Nishantha Manjula නම් ශ්‍රී ලාංකිකයා විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Sleeping Beauty ලෙස නම්කර ඇත.

170329114838 sony world photography awards 2017 edwinongweekee malaysia nationalawards 2017 super 169

මැලේසියානු ජාතික  Edwin Ong Wee Kee විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Carry Together  ලෙස නම්කර ඇත.


170329114920 sony world photography awards 2017 ivanturukhano russianfederation nationalawards 2017 super 169

රුසියානු ජාතික Ivan Turukhano විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය The Glass Castle  ලෙස නම්කර ඇත.

170329114938 sony world photography awards 2017 josephwere kenya nationalawards 2017 super 169
කෙන්යානු ජාතික Joseph Were විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Maasai Morning Ritual  ලෙස නම්කර ඇත.


170329115028 sony world photography awards 2017 khalidalsabat saudiarabia nationalawards 2017 super 169
අරාබි ජාතික ඡායාරූපශිල්පී Khalid Alsabat විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Fisherman ලෙස නම් කර ඇත.


170329115254 sony world photography awards 2017 mohammadamirhamja bangladesh nationalawards 2017 super 169

බංගලිදේශයේ ඡායාරූප ශිල්පියෙකු වූ Mohammad Amir Hamja විසින් ඉදිරිපත් කරන ලද    Howrah Bridge ලෙස නම් කර ඇත.


170329115317 sony world photography awards 2017 moinahmed bangladesh nationalawards 2017 2 super 169

බංගලිදේශයේ ඡායාරූප ශිල්පියෙකු වූ Moin Ahmed විසින් ඉදිරිපත් කරන ලද මෙම ඡායාරූපය Local Train ලෙස නම් කර ඇත.
 

Virus-free. www.avast.com

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top