15976 BM WEB BANNER 01
Jul 29, 2017

සූර්ය බලයෙන් දුවන ත්‍රීවිලරයක් හැදූ අවු 13 සිසුවා (වීඩියෝ)

වත්තේගම භාරති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් අපූරු නව නිපැයුමක් සිදු කර තිබේ.

විෂ්ණුදර්ශන් නම් මෙම ශිෂ්‍යයා  නිර්මාණය කර ඇත්තේ සූර්ය බල ශක්තියෙන් ධාවනය වන ත්‍රිරෝද රථයකි.

අවුරුදු 13 ක් වයසැති විෂ්ණුදර්ශන් වත්තේගම භාරති විද්‍යාලයේ 7 ‍ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.

තම‍ාගේ නව නිර්මාණය  අද (20දා) වත්තේගම කලාප කාර්යාලයට පෙන්වීම සදහා ඔහු විසින්ම පදවාගෙන පැමිණ තිබේ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න

ඡායා සහ වීඩියෝව විජේනායක නිශ්ශංක ගේ ෆේස්බුක් පිටුවෙනි

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top