Aug 22, 2017

ඇමරිකාවට මහ දවාලෙ රෑ වෙලා (ඡායා)

ඇමෙරිකානු වැසියන් බලාසිටි පූර්ණ සූර්යග්‍රහණය ඊයේ (21) උදා විය.

වසර 1918න් පසුව ඇමරිකාවේ නැගෙනහිර අත්ලාන්තික සයුරේ සිට බටහිර දිග පැසිෆික් සාගරය දක්වා දිස් වූ පළමු පූර්ණ සූර්යග්‍රහණයද මෙයයි.

ඊයේ දිනයේදී ඇමෙරිකාවේ දක්නට ලැබුණු දසුන් කිහිපයකි මේ.

(ඡායාරූප : ද බිග් පික්චර්, ද බොස්ටන් ග්ලෝබ්)

image 004

image 02

image 09

image 10

image17

17 image

image 36

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top