Sep 01, 2017

හාවි ටත් යට නොවූ මනුෂ්‍යත්වය (ඡායා)

මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති හාවි සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් විශාල විනාශයක් සිදුව තිබේ.

කෙසේ වෙතත්, වැසිදියට පවා නොසේදුනු මනුෂත්වය පිළිබඳව සිද්ධීන් රාශියක් වාර්තා විය.

ඉහත ඡායාරූපයට පාදක වූ සිද්ධිය ද එවැන්නකි. ගංවතුරට යටවූ මෝටර් රථයක කොටු වූ වියපත් රියදුරෙකු දුටු මිනිසුන් සිය ජීවිත වලට ඇති තර්ජනය පවා නොසලා මිනිස් දම්වැලක ආධාරයෙන් එම මිනිසා බේරාගැනීමට දැරූ උත්සහය ස්ටෙෆනි එන්. මාටා ගේ කැමරා කාචයට හසුවී තිබුණු අයුරු පහත වීඩියෝවෙන් දැක්වේ. සාර්ථක වී ඇති ඔවුන් ගේ මෙම උත්සහය ලොවපුරා පැසසුමට ලක්විය.

මීට අමතරව හාවි ව්‍යවසනයේ තවත් දසුන් කිහිපයකි මේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top