Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 08, 2017

කිම්බර්ලි ගේ ඉන්ජෙක්ට් ආර්ට් (ඡායා)

කිම්බර්ලි ජෝයි මාලෝ යනු වෘත්තියෙන් හෙදියෙකි.

එහෙත් ඇය නිදහස් කාලයේදී දක්ෂ චිත්‍ර ශිල්පිණියකි.

ඇය සිය කලාවන් සඳහා යොදා ගන්නේ පින්සලක් නොව පරණ සිරින්ජර ය.

වරක් සිය ලෙඩුන්ට ප්‍රතිකාර කරමින් සිටින අතරතුර ‘ඉන්ජෙක්ට් ආර්ට්’ යන නම සිතට ආ බව ඇය පවසයි.

“කලාව ජීවිතයට එක්කරගෙන එය වඩාත් වර්ණවත් කරගන්න යැයි සිතුනු මා හට සිරින්ජර වලට වර්ණ පුරවා එමගින් මගේ චිත්‍ර නිර්මාණය කළොත්” යන සිතුවිල්ල ඒ සමගම සිතට නැගුණි.

කළු පසුබිම මත ඇගේ අතින් මැවුනු වර්ණවත් නිර්මාණ කිහිපයකි මේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Artpic1

Artpic22

Artpic3

Artpic4

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top