Oct 27, 2017

වලියට බර නින්ජා පූසා (ඡායා)

බළලුන් යනු සටන් කිරීමට උපන් හපනුන් ය.

ජපන් ජාතික ඡායාරූප ශිල්පියෙක් වන හිසාකතා හිරොයුකි යනු බළල් වලි මධ්‍යයේ ඡායාරූප ගැනීමට ප්‍රිය කරන්නෙකි.

ඔහුගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වූ බළලුන් ආත්මාරක්ෂක සටන් ක්‍රම වල යෙදෙන බළලුන් වැනිය.

ඔහු ගේ කැමරා කාචයට අසු වූ මෙම අපූරු නින්ජා බළලුන් ගේ ඡායාරූප කිහිපයකි මේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Catlist

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top