15976 BM WEB BANNER 01
Nov 23, 2017

බුලර්ස් පටුමගට කොන්ඩම් මැෂිමක් (ඡායා)

ලොව දියුණු සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන රටවල් සමාජ රෝග අවම කිරීමේ අටියෙන් ආරක්ෂිත ලිංගික ඇසුරක් සඳහා කොන්ඩම් භාවිතයට මිනිසා තව දුරටත් හුරු කරමින් සිටී .

ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල සවිකර ඇති යන්ත්‍ර මගින් අවශ්‍ය විටෙක කොන්ඩම් ලබා ගැනීම සිදුකළ හැකිය.

ශ්‍රී ලංකාවේද දැන් එම ක්‍රමය අනුගමනය කරන අතර කොළඹ 4 බුලර්ස් පටුමගේ කොන්ඩම්  යන්ත්‍රයක්  සවිකර ඇත.

මෙම කොන්ඩම් යන්ත්‍ර පිළිබඳව අප අද කතා කළත් මෙය මුලින්ම ලොවට හඳුන්වා දෙනු ලැබූවේ 1928 දී ජර්මන් ජාතික Julius Fromm විසිනි.

කොන්ඩම් යන්ත්‍රයෙන් ඒවා ලබාගන්නා ආකාරය පහත ඡායාරූප මගින් දැක්වේ.

ඡායා- සඳුන් අරෝෂ ප්‍රනාන්දුගේ ෆේස්බුක් පිටුවෙන්

Condamvending

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top