15976 BM WEB BANNER 01
Nov 27, 2017

බාන තෙක් මාළු… තනි රකින යාළු… (ඡායා) Featured

ධීවර කර්මාන්තය යනු යාපන අර්ධද්වීපයේ වැසියන් රැසකගේ දිවිසැරියට ශතවර්ෂ ගණනාවක් පුරාවට සවියක් වූ කර්මාන්තයකි.

මත්ස්‍ය බහුල ප්‍රදේශයක් වල මෙහි කරදිය ධීවර කර්මාන්තයට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

මධ්‍යම හා මහා පරිමාණයෙන් ධීවර කර්මාන්තයේ නිරතවන්නන් බහුල වුවත්, එදා වේල සොයාගැනීමට පාරම්පරික ආම්පන්න වලින් ධීවර කර්මාන්තයේ නිරතවන්නන් ද සුලභ දසුනකි.

අපට එවැනි ධීවර මහතෙකු හමුවූයේ යාපනයේ දඹකොළපටුන වෙරළ තීරයේදී ය. තල් අරණ මැදින් ළා හිරු රැස් නැගෙන අතරේදී වෙරළට පැමිණි ඔහු යළි යළිත් සිය දැළ මුහුදට විසිකළේ මසුන් කිහිපදෙනෙකු අල්ලා ගැනීමට යි.

තනිවම දැල් දැමුවත් ඔහු ට හුදකලාවක් නොදැනෙන්න ඇත්තේ තනිනොතනියට ඔහු ගේ සුරතලා ද ඔහු පසුපසම සිටි බැවිනි.

(ඡායා : කැළුම් ශිවන්ත | ශානිකා ජයසේකර)

Fishing1 670px 17 11 27.jpgFishing2 670px 17 11 27.jpgFishing3 670px 17 11 27Fishing4 670px 17 11 27.jpgFishing5 670px 17 11 27.jpgFishing6 670px 17 11 27.jpgFishing7 670px 17 11 27.jpgFishing8 670px 17 11 27.jpgFishing9 670px 17 11 27.jpgFishing10 670px 17 11 27.jpg.jpgFishing11 670px 17 11 27.jpg.jpgFishing12 670px 17 11 27.jpg.jpgFishing13 670px 17 11 27.jpg.jpgFishing14 670px 17 11 27.jpgFishing15 670px 17 11 27.jpg.jpg

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top