Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 22, 2017

නත්තල වෙනුවෙන් ‘ක්‍රිස්මස් ෆෙස්ට් 2017’ (ඡායා)

මෙවර නත්තල් සමය වෙනුවෙන් ‘ක්‍රිස්මස් ෆෙස්ට් 2017’ සැනකෙළිය පසුගිය 20දා කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හි දී එළිදැක්විණි.

සංචාරක අමාත්‍යංශයේ හා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආරම්භ කළ සැනකෙළියේ විවෘත කිරීම වෙනුවෙන් කොළඔ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, අනෙකුත් ආගමික නායකයන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක අමාත්‍ය - ජෝන් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

විවිධ තෑගි හා දේශීය අත්කම් මෙන්ම ආහාරපාන වර්ග රැසක් ඇතුළත් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල වෙළඳ කුටි ඇතුළත් මෙම ප්‍රදර්ශනය අදින් (22) අවසන් වේ.

(ඡායා : ශානිකා ජයසේකර)

chrimax1

chrismas2pic

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top