Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 01, 2016

පළමුවරට පැවති පැරෂුට් පිම්මේ සේයා රූ

දින පහක් පුරා පැවති නේචර් පැරඩයිස් ටේ‍්‍රල්ස් පුද්ගලික සමාගම සංවිධානය කරන ලද ටැන්ඩම් "පැරෂුට් පිම්ම" පළමු වතාවට කොග්ගල ගුවන් හමුදා පරිශ‍්‍රයේ දී පසුගියදා පැවැත්විණි.

මෙම ඉසව්වට ක‍්‍රීඩකයින් 60 දෙනකු සහ ක‍්‍රීඩිකාවන් 32 දෙනකු එක්වී තිබේ.

ඉන් අවුරුදු 45 හා අවුරුදු 18 වයසේ පසුවන ක‍්‍රීඩකයින් දෙදෙනෙකු මේ සදහා සහභාගි විය.

ජර්මනියේ සිට පැමිණි ප‍්‍රසිද්ධ උපදේශකයන්ගේ මග පෙන්වීම යටතේ වර්ග අඩි 365ක පැරෂුට් භාවිතා කිරීමෙන් සියලූම ඉසව් පැවැත්වු බව වාර්තා වේ.

එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Parishut1 600px 16 12 01

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top