nsb

Dec 03, 2016

යුවී ට මංගල සීනු (ඡායා)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පසුගියදා විවාහ දිවියට එළැඹ තිබේ.

ඔහු අතගත්තේ නිළියක් වන හේසල් කීච් ය.

ඔවුන් ගේ විවාහය පසුගිය 30දා චාන්දිගාර් ප්‍රදේශයේදී සිදුවූ අතර, ඒ සඳහා සහභාගී වූයේ ඔවුන්ගේ සමීපතම ඥාති මිත්‍රාදීන් පමණි.

කෙසේවෙතත්, ගෝආ ප්‍රදේශයේ පැවැත්වුනු විවාහ උත්සවයට ඉන්දීය ජාතික ක්‍රිකට් පිලේ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයන් හා බොලිවුඩ් නළු නිළියන් ද සහභාගී වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

(ඡායා :Indianexpress/Timesofindia/Dnaindia/News18/Daily.bhaskar)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top