Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 09, 2018

ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට (වීඩියෝ / ඡායා)

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත රැගෙන යාම මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ වී තිබේ.

මේ සඳහා පොලිස් ආරක්ෂාව සපයා ඇති අතර සමස්තයක් ලෙස සාමකාමීව කටයුතු සිදුවන බව මැතිවරණ නිරීක්ෂකයන් පවසයි.

වවුනියාව, මහනුවර, නුවරඑළිය, අම්බලන්තොට යන ප්‍රදේශවල ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන කරා රැගෙන ගිය ආකාරය ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ පෙළක් පහත දැක්වේ.

වවුනියාවේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යන අයුරු

නුවරඑළිය ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යන අයුරු

අම්බලන්තොට ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යන අයුරු

මහනුවර ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යන අයුරු

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top