nsb

Dec 29, 2016

ටෙස්ට් පිටියේ 10,000 lbw දැවීයාම ප්‍රදීප් ගෙන්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 10,000 වැනි කඩුල්ල දවාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප් සමත් විය.

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් හි දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දී (28) මෙම සිදුවීම වාර්තා විය.

ඒ, දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් නායක හෂිම් ආම්ලා ගේ කඩුල්ල දවාගැනීමට ප්‍රදීප් සමත් වීමත් සමගයි. දැවී යන විට හෂීම් ලකුණු 48ක් ලබා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top