Dec 30, 2016

සෙරීනා විවාහ ගිවිසගනී

ටෙනිස් ලොව සුපිරි තරුවක් වන සෙරීනා විලියම්ස් විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.

ඇය මෙලෙස විවාහ ගිවිසගෙන ඇත්තේ රෙඩිට් සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘ - ඇලෙක්සිස් ඔහානියන් සමගිනි.

රෙඩිට් සමාජ ජාල වෙබ් අඩවියේ කවියක් පළ කරමින් ඇය මේ බව පවසා තිබේ.

ඔවුන් දෙදෙනා මුලින් හමුවූ ස්ථානය වන රෝමයට ඔහු ඈව ගෙන ගොස් ඇයට මංගල යෝජනවක් ඉදිරිපත් කළ බවත් තමා එයට කැමැත්ත පළ බවත් එහි දැක්වේ.

ඔහානියන් හා සෙරීනා සිය සබඳතාවය ප්‍රසිද්ධියේ පවත්වාගෙන නොගිය නමුත්, ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පසුගිය වසරේ සිය විවිධ කටකතා පැතිර ගොස් තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top