Jan 10, 2017

මාලිංග පිටියට එන දිනය තවමත් අවිනිශ්චිතයි Featured

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි - 20 තරගාවලිය අහිමිවී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් හරිහැටි සුව නොවීම හේතුවෙනි.

එමෙන්ම ඔහුට ලබන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි - 20 තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවද අවිනිශ්විත බව පැවසේ.

මෙම අබාධය හේතුවෙන් ලසිත් මාලිංගට පසුගිය වසරේ විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියද අහිමිවී ගියේය.

සබැඳි පුවත්

මාලිංගට මේ අවුරුද්දෙදි ක්‍රිකට් බෑ

මාලිංග කන්ට්‍රැක්ට් එක එපා කියයි 

මාලිංග ලබන මාසයේදී ක්‍රිකට් පිටියට 

T'du

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top