Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 10, 2017

ලක්මාල්ට වාස්ව අභිබවා යෑමේ වරමක්

අනිද්දා (12) වැනිදා ආරම්භවීමට නියමිත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේදී වේගපන්දු ක්‍රීඩක සුරංග ලක්මාල්ට ටෙස්ට් තරගාවලියක දී වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙලූ ශ්‍රී ලාංකික වේග පන්දු වන්නා වීමේ අවස්ථාව උදාවී තිබේ.

මීන් පෙර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 1995 වසරේ දී නවසීලන්තයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකදී කඩුලු 16 ක් දවාගෙන මෙම වාර්තාවට හිමිකම් කියයි.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරග දෙකේදී සුරංග ලක්මාල් මේ වන විට දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top