nsb

Jan 17, 2017

ස්නූකා සමුගනී

ලොව අතිජනප්‍රිය ව්රෙස්ලිං ක්‍රීඩකයෙකු වන ජිමී ස්නූකා සිය දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ.

මියයන විට ඔහු 73 වියේ පසුවිය.

ෆිජී ජාතිකයෙකු වන මොහු ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් පසුගිය කාලය පුරාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති නමුත්, ඔහු මියයාමට හේතුව මේ දක්වා සඳහන් කර නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top