Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 23, 2017

උපුල් තරංග නායකයා ? : චන්දිමාල්ට ස්ථානය අහිමිවෙයි ?

ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකයා ලෙස උපුල් තරංග නම් කිරීමට බොහෝවිට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුද, ශ්‍රී ලංකා පිලේ උපනායකයා ලෙස කටයුතු කරන දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායෙම් උප නායකත්වයද අහිමිවීමට ඉඩ ඇතැයි පැවසේ.

මේ අතර, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක හා  නුවන් ප්‍රදීප් ආබාධවලට ලක්ව සිටීම නිසා කුසල් ජනිත් ශ්‍රී ලංකා පිලට එක්වනු ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top