nsb

Jan 28, 2017

ලොක්කෝ පරදිද්දී පොඩ්ඩෝ දිනයි

දකුණු අප්‍රිකාවේ පැවැති තුන්කොන් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ පිල අද (28) සමත් විය.

බොලන්ඩ් හි පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකාව ලකුණු 77 කින් පරාජයට පත් කළේය.

ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදෙමින් පන්දුවාර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 156ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ පන්දුවාර 32.4කදී සියලුදෙනාම ලකුණු 77කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.

ලකුණු පුවරුව

ScoreC 1000px 28 01 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top