Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 01, 2017

සාරා, ක්‍රිකට් පිටියට සමුදෙයි

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා සාරා එලියට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තිස්පස් හැවිරිදි සාරා ටෙස්ට් තරග 03ක්, එක්දින ජාත්‍යන්තර තරග 22ක් හා පන්දුවාර විස්සයි විස්ස තරග 14ක් ක්‍රීඩා කර තිබේ.

ඇය අවසාන වශයෙන් ඕස්ට්‍රේලියාව නියෝජනය කළේ 2014දී පැවති කාන්තා අළුබඳන ටෙස්ට් තරගයේදී ය.

sarah

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top