nsb

Feb 20, 2017

ඕස්ට්‍රේලියාවට ඇණයක් වුණ ගුණේ (වීඩියෝ)

පන්දුවාර විස්සයි - 20 දෙවැනි තරගයෙන් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කිරීමට හැකිවූයේ එම තරගයේ අවසන් පන්දුවාර දෙකේ දී අසේල ගුණරත්නගේ දියත් කළ දක්ෂ පිතිහරඹයේ ප්‍රතිථලයක් ලෙසය.

අසේල අවසන් පන්දුවාර දෙකේදී සිය පිතිහරඹය ක්‍රියාත්මක කළේ මෙලෙසිනි.

දර්ශන අනුග්‍රහය - cricket.com.au

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top