Feb 20, 2017

මුම්බායි ඉන්දියන්ස් අසේලව මිලට ගනී

නොසිතූ ඉණිමක් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කළ අසේල ගුණරත්න මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වී තිබේ.

2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වී ඇත.

මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එම කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කරනු ලබයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top