nsb

Mar 10, 2017

මාලි, සංගා CPL සුපිරි තරු අතරට

මෙරට හිටපු නායක කුමාර් සංගක්කාර හා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සුපිරි තරු (Marquee players) අතරට එක්ව ඇතැයි වාර්තා වේ.

මෙම තරගාවලිය අගෝස්තු 01 - සැප්තැම්බර් 09 දා දක්වා පැවැත්වේ.

ලසිත් මාලිංග සෙන් ලූෂියා ස්ටාර්ස් (St. Lucia Stars) පිළට මෙවර එක්වන අතර, සංගක්කාර ක්‍රීඩා කරනු ඇත්තේ ජැමෙයිකා ටලවාහ්ස් කණ්ඩායමටයි (Jamaica Tallawahs).

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top