nsb

Apr 06, 2017

ක්‍රිකට් ලොක්කෙක්ට ගෑණු ගොඩේ බීල වැඩිවෙලා ! Featured

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශ පිල අතර ක්‍රිකට් තරගය කුටියක (BOX) නැරඹූ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා සිය සඟයන්ගේ කරපිටින් ගෙදර යාමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
 
ඔහු තරගය නැරඹූ කුටියේ (BOX) වැඩිපුරම සිටියේ කාන්තාවන් බවද පැවසේ.
 
එසේම අදාළ, කුටිය තරඟ නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වෙනුවෙන් වෙන්වූ අලුත්ම කුටිය (BOX)  බවද වාර්තා වේ.
 
සභාපති කුටිය (President Box) වැනි කුටි තිබුණත් මෙවැනි කුටියක් ප්‍රේක්ෂකාගාරයට එක්වූ පළමු අවස්ථාව මෙය බවත්, එම කුටියේ කෑම ඇණවුම අනෙක් කුටිවල කෑම ඇණවුම්වලට වඩා දෙගුණයක් ඉහල ගොස් තිබූ බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top