Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 12, 2017

කළමනාකරු ගුරුසිංහ තේරීම්කමිටුවට

පසුගියදා ශ්‍රී ලංකා පිලේ කළමනාකාර ධූරයට පත් කළ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්කමිටුවේ සාමාජිකයකු ලෙස පත්කර ඇතැයි වාර්තාවේ.

සනත් ජයසූරිය තේරීම් කමිටුවේ සභාපතිවරයාවන අතර එහි සෙසු සාමාජිකයින් ලෙස රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මධුරසිංහ යන අය කටයුතු කරයි.

ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු ලෙස පත්වූයේ පසුගිය බංග්ගාදේශ සංචාරයත් සමඟය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top