15976 BM WEB BANNER 01
May 30, 2017

ආනන්ද වෙඩිසිංහගේ මාරාන්තික අනතුර (වීඩියෝ)

නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී දරුණු අනතුරකට මුහුණ දීමෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත විය.

නුවරඑළියේ පැවති සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරඟයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරුපැදියේ හැඬල එකිනෙක ගැටීම නිසා සිදුවූ මාරාන්තික අනතුරෙහි වීඩියෝව පහතින් නරඹන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top