nsb

Nov 12, 2016

ලංකාව හා දකුණු අප්‍රිකාව සම වෙයි

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමග සම තත්ත්වයකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 06 බැගින් ලබා සිටියි.

ඒ අනුව එම කණ්ඩායම් දෙක පස්වන ස්ථානයේ පසු වෙයි.

ලකුණු සටහනේ පෙරමුණේ ඉන්දියාව පසුවන අතර පකිස්ථානයට දෙවන ස්ථානය හිමිව තිබේ.

ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානය දක්වා පහල බැස ඇති අතර එංගලන්තය සිව් වන ස්ථානයට පත්ව සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top