Nov 13, 2016

ලේසියෙන් ලීසිං ගත් රග්බි තරුවලට අකරතැබ්බයක් !

ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකුගේ මැදිහත්වීම මත ලීසිං පදනම යටතේ ජාතික රග්බි පිලේ ක්‍රීඩකයන් ලබාගෙන ඇති මෝටර් රථ කිහිපයක්ම ලීසිං සමාගම අත්පත්කරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ පසුගිය කාලයේ රගබි ක්‍රීඩකයන් ලීසිං වාරික නොගෙව්වද, රග්බි සංගම් ලොක්කා නිසා ඒවා අත්පත්කර ගැනීම නොකොට සිටියද ඔහු අදාළ සමාගමේ රැකියාවෙන් ඉවත්වීමෙන් පසුව මේ තත්ත්වය උද්ගතව ඇතැයි පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top