Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 05, 2017

IPL විදෙස් රූපවාහිනී අයිතිය ස්ටාර් ඉන්ඩියා අතට

ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලි වල ලොවපුරා රූපවාහිනී විකාශන හා ඩිජිටල් අයිතීන් ලබාගැනීමට ස්ටාර් ඉන්ඩියා සමාගම සමත් වී තිබේ.

වසර 2018 - 2022 සඳහා වූ කාලය සඳහා ඔවුන් මෙම අයිතීන් ලබාගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 16,347.5ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.55ක) දැවැන්ත මුදලකටය.

මෙම ගණුදෙනුව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙතෙක් සිදුවූ විශාලතම රූපවාහිනි ගණුදෙනුව ලෙස සැලකේ.

සමාගම් 24ක් විසින් අදාල ටෙන්ඩර් ලියවිලි මිලදී ගෙන තිබුණද ඉන්දියාවේ මුම්බායි නුවර පැවති උත්සවයකදී ලංසු තබා තිබුණේ සමාගම් 14ක් පමණි. කාණ්ඩ 07කින් මෙම ලංසු තැබීම සිදුකර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top