Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 20, 2017

කොදෙව්වො පරදී ; ලංකාව ගොඩයයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

ඒ, එංගලන්තය සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත්වීම හේතුවෙනි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 08 වන ස්ථානයේ පසුවන අතර කොදෙව්වන් පසුවන්නේ 9 වන ස්ථානයේය.

ඒ අනුව ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබන්නේ පළමු ස්ථාන අටේ පසුවන කණ්ඩායම් පමණි.

අට වැනි ස්ථානයට පැමිණීම සදහා එංගලන්තය සමග පැවැත්වෙන සියලු තරග කොදෙව්වන් ජයගත යුතු වුවත් ඊයේ (19) පරාජයත් සමග ඔවුන්ට එම අවස්ථාව අහිමි වී ගියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top