Sep 25, 2017

ක්‍රිකට් නිල විකාශය සියතට

පාකිස්තාන් - ශ්‍රි ලංකා ක්‍රිකට් සංචාරයේ නිල රූපවාහිනි විකාශන අයිතිය, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයට අයත් 'සියත' රුපවාහිනිය විසින් පවරා ගනී.

මෙම ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතියට අදාළ ගිවිසුමට එම ආයතනය අද අත්සන් තබනු ලැබිය.

මේ මස 28 වැනිදා සිට ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ඩුබායි හිදී ආරම්බ වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සජීවීව රටපුරා ක්‍රිකට්ලෝලී ජනතාවට ගෙන ඒමට 'සියත' මේ වන විට සැලසුම් කරමින් සිටී.

unnamed

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top