15976 BM WEB BANNER 01
Oct 13, 2017

නුවන්ට ආබාධයක් : ළහිරු කණ්ඩාමට

ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර අද (13) ආරම්භ වන තරග පහකින් සමන්විත වන එක්දින තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට අහිමි වී තිබේ.

ඒ ඔහු අබායකට ලක්වීම හේතුවෙනි. ඔහු වෙනුවට නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ කණ්ඩායමට කැදවා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top