Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 11, 2017

මීළඟ සාග් ලංකාවේ Featured

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාග්) ලංකාවේ පැවැත්වීමට සූදානම්වන බව රජයේ ඉහල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙවර අයවැයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය දියුණු කිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කිරීමට කටයුතු කර ඇත්තේ අදාළ කාරණාව නිසා බවද පැවසේ.

මීළඟ සාග් ක්‍රීඩා උළෙල 2020 - 2021 දී පැවැත්වීමට නියමිතය.

වසර 1991 හා 2006 සාග් ක්‍රීඩා උළෙලට සත්කාරක දායකත්වය ලබාදුන්නේද ශ්‍රී ලංකාවයි.

දිගින් දිගටම කල් හරින ලද සාග් ක්‍රීඩා උළෙල 2016 වසරේදී ඉන්දියාවේ පැවැත්විණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top