Nov 13, 2017

ක්‍රිකට් සුපිරි තරු යුවල වෙන්දේසියේ

පකිස්තාන සුපිරි ලීග විස්සයි20 තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ඊයේ (12දා) පැවැති වෙන්දෙසියේදී ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් දෙකක් විසින් තෝරා ගෙන තිබේ.

මෙහිදී කුමාර් සංගක්කාර Multan Sultans කණ්ඩායමටත්, ඇන්ජලෝ මැතිව්ස් Lahore Qalandars කණ්ඩායමටත් තෝරාගෙන ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සුපිරි විස්සයි විස්ස ක්‍රීඩකයෙකු වෙන ක්‍රිස් ගේල් කණ්ඩායම් හයෙන් එකදු කණ්ඩායමක් හෝ තෝරා නොගැනීමයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top