15976 BM WEB BANNER 01
Nov 22, 2017

70 වැනි නිදහසට තුන්කොන් සටනක්

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව සැමරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ මේ තරගාවලියට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දියාව සහභාගිවීමට නියමිත බව පැවසේ.

එළඹෙන මාර්තු 08 වැනිදා සිට 20 වැනිදා දක්වා මේ තරගාවලිය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

20 වසරක් ගිහින් ආයිත් සභාපති තිලංග

ශ්‍රී ලංකාවේ 50 වැනි සමරුව වෙනුවෙන් ද නිදහස් සමරු කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැනි අතර එවරද ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා වසර 20කට පසුව යෙදෙන 70වැනි සැමරුම අවස්ථාවේද එහි සභාපතිවීම විශේෂිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top