Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 22, 2018

'ඔන්න අපි නම් තිසර පෙරේරාට මොකුත්ම කිව්වෙ නෑ' (ඡායා)

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එන්දින තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත්වීම සමඟ කාලයක සිට පරාජයේ අමිහිරි අත්දැකීම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකය ඊයේ දිනයේ ඉමහත් සතුටට පත්විය.

ඒ නිසාම මුහුණු පොත හරහා විවිධ අදහස් ද හුවමාරු විය.

මේ ජයග්‍රහණයත් සමඟ මුහුණුපොත හරහා හුවමාරු වූ අපූරු නිර්මාණ කිහිපයක් පහතින් දැක්වේ.

ck 1

ck 2

ck 3

ck 4

ck 5

ck 6

ck 7

සබැඳි පුවත්

තිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top