Post Tagged with: "ෆැසට්ස් 2012"
ෆැසට්ස් 2012 සැප්තැම්බර් 05 දා ඇරඹේ
Srilankamirror – ශී‍්‍ර ලංකාවේ එකම මැණික් හා ස්වර්ණාභරණ දැක්ම සැප්තැම්බර් 05 වැනිදා සිට 08 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ෆැසට්ස් 2012 ලෙස නම්කර ඇති මෙම ප‍්‍රදර්ශනය මෙවර පැවත්වෙන්නේ 22 වැනි වරටවීම විශේෂිතය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ඊයේ (20) කොළඹදී පැවැත්වුණු අතර, මෙහිදී www.facetssrilanka.com වෙබ් අඩවියද විවෘත විය. මෙම ප‍්‍රදර්ශනය ශී‍්‍ර ලංකාවේ [...]










