Post Tagged with: "ෆෝට‍්‍ර‍්‍රස් රිසෝට් ඇන්ඞ් ස්පා හෝටලය"
ෆෝට‍්‍ර‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා අන්තර්ජාලයට හැරෙයි
Srilankamirror – සාම්ප‍්‍රදායික ලෙස සංචාරක ඒජන්තයින් හරහා හෝටල් කාමර වෙන්කර ගැනීමට වඩා අන්තර්ජාලය ඔස්සේ කාමර වෙන්කර ගැනීම වඩාත් ජනපි‍්‍රය වෙමින් පවතින අතර, මෙම තත්ත්වය හමුවේ අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරණයට යොමුකිරීමට ෆෝට‍්‍ර‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලය සැරසෙයි.










