Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 27, 2016

රුසියානු යානයේ කළු පෙට්ටිය හමුවෙයි

ඉරිදා දිනයේදී කළු මුහුදට කඩාවැටුනු රුසියාවට අයත් ගුවන්යානයේ කළු පෙට්ටිය හමුවී ඇතැයි එරට නිලධාරීන් පවසයි.

මෙම යානය කඩාවැටෙන විට එහි මගීන් හා කාර්යමණ්ඩලයේ 91දෙනෙකු සිට ඇත.

සොචි නගරයේ ගුවන්තොටුපලකින් ගුවන්ගතවී කෙටි කාලයකදී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු සෙවීමට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, නිල නොවන වාර්තාවක් සඳහන් කර තිබුනේ පුද්ගලයන් 16 දෙනෙකුගේ මළසිරුරු හමුවී ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top