Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 14, 2017

ඩුප්ලිකේට් හිට්ලර් අල්ලයි

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ රුවට බෙහෙවින් සමාන පුද්ගලයෙකු ඕස්ට්‍රියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

නාසි යුගය වර්ණනා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති 25 හැවිරිදි මෙම පුද්ගලයා තමන්ව හඳුන්වාගන්නේ හැරල්ඩ් හිටලර් ලෙස බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මොහු, හිට්ලර් උපන් ගොඩනැගිල්ලට ආසන්නව තම ඡායාරූපයද ගෙන ඇති බවත්, ඔහු වියානා හා ග්‍රාස් නගර වලද සංචාරය කර ඇති බවත් වාර්තා වේ.

මොහු මෙලෙස හැසිරෙන්නේ විහිළුවක් ලෙස හෝ ප්‍රාසාංගික කලා නිර්මාණයක් සිදුකිරීමේ අරමුණකින් නොවන බව එරට පොලිසිය විසින් සනාථ කර තිබේ.

ඕස්ට්‍රියාවේ නීති අනුව නාසි යුගය වර්ණනා කිරීම අපරාධයක් ලෙස සැලකේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top