Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 17, 2017

කුංෆු අත්තම්මා (ඡායා)

අනූ විය ඉක්මවූවත් ඇයට අදටත් අතපය හොඳහැටි වාරු ය. වෙනත් බොහෝ අත්තම්මලාට වඩා බෙහෙවින් වෙනස් සෑං හෙෂියෑං දක්ෂ කුංෆු ගුරුවරියකි.

දෑත් හා දෙපා වලින් පමණක් නොව පොලු වලින් ද ඇය කුංෆු සටන් ශිල්පයේ නිරත වන්නේ සිය වයසට වඩා බෙහෙවින් බාල තරුණ තරුණියන් සමගිනි.

ඇය සිය පියාගෙන් කුංෆු සටන් කලාව හැදෑරීම ආරම්භ කළේ සිවු වියේ දැරියක් ව සිටියදී ය. එතැන් පටන් දශක නවයක් පුරාවට ඇය මෙම සටන් කලාවේ නිරතවිය.

නැගෙනහිර චීනයේ සෙජියෑං පළාතේ නිංග්බෝ නගරයේ ලියෑං හි මීළඟ පරපුරට කුංෆු සටන් ශිල්පය උගන්වන හෙෂියෑං පවසන්නේ නගරයේ වෙසෙන චණ්ඩි රැළට අභියෝග කර  ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට සිය දක්ෂතා වලින් හැකි වූ බවයි.

(ඡායා : Xinhua News, Weibo of People’s Daily)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top