15976 BM WEB BANNER 01
Feb 21, 2017

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් - ගිනිගත් දර්ශන

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ ආසන්නයේ අද අළුයම ගුවන් යානයක්  අනතුරට ලක්ව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

 අනතුරෙන් පුද්ගලයන්  05 දෙනෙකු මිය ගොස් තිබේ.

 මෙල්බර්න් නුවර පිහිටි වෙළඳ සංකීර්ණයක් වෙත  මෙම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

 යානය කඩා වැටිමෙන් පසු එය ගිනි ගැනිමකටද ලක්ව තිබේ.

 එහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින් දැක්වේ.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top